Computer Keyboard Piano

Sunday, May 2, 2010

01: සංගීතය යනු....

''මිනිසාගේ කනට ඇසෙන මිහිරි නාද මාලා සහ නාද රටාවලට සංගීතයයි කිවහැක.''
සංගීතයට අර්ථකතන බොහෝය...

මට දැනෙන විදියට ''මිනිසාගේ දෙසවනට ඇසෙන හඩක් ඔහුගේ හෝ ඇයගේ හදවත වෙත මිහිරිලෙස ගමන් කරයිනම් එය සංගීතයම වේ.''
                                                                                                           

සංගීතය විවිධාකාර වේ. එක් එක් රටවල් සහ එක් එක් ජන කොට්ටාශ එම රටවලට සහ එම ජන කාන්ඩවලට ආවේනික වූ සංගීත ශෛලයන් භාවිතා කරති. 

අප රටේ ප්‍රධාන වශයෙන් සංගීතය කොටස් 2කට වෙන් කළහැක.

1: පෙරදිග සංගීතය.
2:  බටහිර සංගීතය.

මෙම කොටස් දෙක අතරින් මා ඔබට කියල දෙන්න සූදානම්වෙන්නෙ බටහිර සංගීතයේ යම් පියවරවල් කිහිපයක්. ( ඔබේ පහසුව සදහා යම් අවස්ථාවල පෙරදිග සංගීතයේ කොටස්ද නිදසුන් වශයෙන් යොදාගෙන ඇත.)
ආ.... තවත් දෙයක්.... 

ඔයාලට මේ වැඩේ හරියටම කරන්න ඕනනම් අනිවාර්යෙන්ම ඔයාලගෙනන්දුවයි, ශාවයි තියෙන්නම ඕනා.
තව.. ඕගන් එකකුත් තියෙනවනම් වඩා හොදයි. එතකොට ඔයාලට පුලුවන්නෙ හැම වෙලාවෙම practice කරන්න...: ) වැඩේ තවත් ලෙහෙසි වෙනව.

2 comments:

  1. හොඳ වැඩක් සහෝ...දිගටම post දාමු...මේ බ්ලොග් එක සින්ඩියට දාන්න..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාළු. මම මේක සින්ඩියට දැම්ම.

    ReplyDelete

කියන්න බලන්න ඔයලගෙ ඇත්තම අදහස්, උදහස්, යෝජනා, හැමදේම...

Singlish Typer

බොරු නැතුව ඔබේ හැකියවෙන් ප්‍රයෝජනයක් ගන්න.

The On Demand Global Workforce - oDesk
 
සංගීත පන්තිය - Free Blogger Templates, Free Wordpress Themes - by Templates para novo blogger HD TV Watch Shows Online. Unblock through myspace proxy unblock, Songs by Christian Guitar Chords