සංගීතයට අර්ථකතන බොහෝය...
මට දැනෙන විදියට ''මිනිසාගේ දෙසවනට ඇසෙන හඩක් ඔහුගේ හෝ ඇයගේ හදවත වෙත මිහිරිලෙස ගමන් කරයිනම් එය සංගීතයම වේ.''
සංගීතය විවිධාකාර වේ. එක් එක් රටවල් සහ එක් එක් ජන කොට්ටාශ එම රටවලට සහ එම ජන කාන්ඩවලට ආවේනික වූ සංගීත ශෛලයන් භාවිතා කරති.
අප රටේ ප්රධාන වශයෙන් සංගීතය කොටස් 2කට වෙන් කළහැක.
1: පෙරදිග සංගීතය.
2: බටහිර සංගීතය.
මෙම කොටස් දෙක අතරින් මා ඔබට කියල දෙන්න සූදානම්වෙන්නෙ බටහිර සංගීතයේ යම් පියවරවල් කිහිපයක්. ( ඔබේ පහසුව සදහා යම් අවස්ථාවල පෙරදිග සංගීතයේ කොටස්ද නිදසුන් වශයෙන් යොදාගෙන ඇත.)
ආ.... තවත් දෙයක්....
ඔයාලට මේ වැඩේ හරියටම කරන්න ඕනනම් අනිවාර්යෙන්ම ඔයාලගෙ උනන්දුවයි, ආශාවයි තියෙන්නම ඕනා.
තව.. ඕගන් එකකුත් තියෙනවනම් වඩා හොදයි. එතකොට ඔයාලට පුලුවන්නෙ හැම වෙලාවෙම practice කරන්න...: ) වැඩේ තවත් ලෙහෙසි වෙනව.
හොඳ වැඩක් සහෝ...දිගටම post දාමු...මේ බ්ලොග් එක සින්ඩියට දාන්න..
ReplyDeleteබොහොම ස්තුතියි යාළු. මම මේක සින්ඩියට දැම්ම.
ReplyDelete