එබැවින් මා මෙතනින් ප්රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ යම් සින්දුවක් ඕගනය මගින් වාදනය කරන්නේ කෙසේද යන්න ඔබට පහදාදීමයි.
ඉතා වැදගත්..!
පළමුවෙන්ම මම කියන්න ඕනා මම සංගීතය පිළිබද විශේෂඥයෙක්නම් නෙමෙයි.
ඒකනිසා මගෙන් යම් සුළු සුළු අඩුපාඩු වෙන්න පුලුවන්. මට වඩා සංගීතය ගැන ගොඩාක් දේවල් දන්න උදවිය ඉන්නවා. ඒ අය මගේ යම් අඩු පාඩුවක් දැක්කොත් කරුණාකරල මට ඒක පෙන්නල දෙන්න කියල මම ඒ අයගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනව. මගේ ගෝලයොත් ( මගෙ බ්ලොග් එකට එන යාළුවෝ ටික : ) ) මාගේ යම් අඩු පාඩුවක් දැක්කොත් මට ඒක කියන්න ඕන හොදද..... : )





No comments:
Post a Comment
කියන්න බලන්න ඔයලගෙ ඇත්තම අදහස්, උදහස්, යෝජනා, හැමදේම...