Computer Keyboard Piano

Friday, April 16, 2010

001: සිංහලෙන් සංගීතය ඉගෙන ගමුද? මොකද හිතන්න්නෙ?









ඔන්න එහෙනම් මම හිතුව දැනට මම දන්න තරමින් සින්හලෙන් සංගීතය උගන්වන සයිට් එකක් නැති නිසා මෙහෙම දෙයක් කරන්න.





මම මේක ඕනම කෙනෙකුට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට උගන්වන්න උත්සහ කරන්නම්.

ඉදිරියට මම බලාපොරොත්තු වෙනව පරිඝනකය මගින් සංගීතය (FL studio, Reason) ගැනත් උගන්වන්න...



2 comments:

  1. මම මේ බ්ලොග් එක පවත්වාගෙනයෑම තීරණය වන්නේ ඔයාලගේ ප්‍රතිචාර මත. ඒකනිසා මෙතන ඔයාලට ඇත්තටම හිතෙන දෙයක් තියෙනවනම් ඒක ලියලම යන්න.
    : )

    ReplyDelete
  2. නොදන්න සංගීතෙ ගැන ඉගෙන ගන්න ආසයි...

    ReplyDelete

කියන්න බලන්න ඔයලගෙ ඇත්තම අදහස්, උදහස්, යෝජනා, හැමදේම...

Singlish Typer

බොරු නැතුව ඔබේ හැකියවෙන් ප්‍රයෝජනයක් ගන්න.

The On Demand Global Workforce - oDesk
 
සංගීත පන්තිය - Free Blogger Templates, Free Wordpress Themes - by Templates para novo blogger HD TV Watch Shows Online. Unblock through myspace proxy unblock, Songs by Christian Guitar Chords