ඔන්න එහෙනම් මම හිතුව දැනට මම දන්න තරමින් සින්හලෙන් සංගීතය උගන්වන සයිට් එකක් නැති නිසා මෙහෙම දෙයක් කරන්න.
මම මේක ඕනම කෙනෙකුට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට උගන්වන්න උත්සහ කරන්නම්.
ඉදිරියට මම බලාපොරොත්තු වෙනව පරිඝනකය මගින් සංගීතය (
FL studio,
Reason)
ගැනත් උගන්වන්න...